>

Sunday, February 10, 2019

ටැෆික් පොලිස් නිලධාරීන් එක්ක රණ්ඩුවෙලා විතරක් ඇතිද?

රථ වාහන නීතීයේ සිවිල් හඬට ඉඩක් නැද්ද? එන්න අපි කතා කරමු!!!

ඔබේ අදහසටත් ඉඩක්!

විඩියෝ හෝ ඕනෑම මාධ්‍යකින් ඔබේ අදහස පළකරන්න... අදහස් සමඟ #YourVoiceCounts හෝ #CivilVoiceLK හැස් ටැග් භාවිතා කරන්න...

අපේ රට වෙනස් කරන්න අපි ම හඬ නඟමු!!! 

© 2014 - 2016 Info Sri Lanka News| - Everywhere for You |Info Sri Lanka News Network | An INSEL Holdings Group Company | Designed and Developed By INSEL
Scroll To Top